2010 මාර්තු මස 11 වැනිදා බ‍්‍රහස්පතින්දා
 
 
කෑමරා ඈස

රථ වාහන පොලිසියත් දැන් යාපනයේ

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)
යාපනයේ ජන ජීවිතය යථා තත්වයට පත් වීමත් සමග වාහන හැසිරැුවීමට පොලිසිය ද දැන් නගරයේ රාජකාරි කරයි. රථ වාහන හැසිරැුවීමට පොලිසිය පැමිණියේ වසර විසි පහකට පමණ ප…
තව දුරටත් කියවන්න...
 

ප‍්‍රභාකරන්ට හමුදාව දින දෙකක් කල්දෙයි

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)
අද දවල්12 සිට පැය 24 ඇතුළදි හමුදාවට බාර වෙන ලෙස කොටි නායක ප‍්‍රභාකරන් ඇතුළු කොටි නායකයනට මිට මොහොතක පෙර අවසන් නිවේදනයක් නිකුත් කෙළේය. ශබ්ද විකාශන යන්ත…
තව දුරටත් කියවන්න...
 

ජවිපෙ වීදි බසී

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)
-ජනතා විමුක්ති පෙරමුණේ සාමාජික නන්ද බාලගේ මහතා අත්තනගල්ලේ කලගෙඩිහේනේදී මරා දැමූ ඝාතකයන් සතියකින් අත්අඩංගුවට නොගතහොත් ජනතාව නීතිය අතට ගනිතියි” ජවිපෙ පා…
තව දුරටත් කියවන්න...
 

ජනපතිට ඊළාම් අගනුවර ජය දද බැඳ

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)
ඊළාම් අගනගරය වශයෙන් කොටි නායක ප‍්‍රභාකරන් විසින් හඳුන්වා ගත් කිලිනොච්චියට පා තැබූ ප‍්‍රථම ජනපති හා ති‍්‍රවිධ හමුදා සේනාධිනායකවරයා වුයේ මහින්ද රාජපක්ෂ …
තව දුරටත් කියවන්න...
 

කොටි ගෙරැුවුම් ඉවර කරන්නට

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)
කොටියා යුද මුක්ත කලාපයට කොටුකැර ගැනීමෙන් පසුව යුද හමුදාවේ 58 වැනි සේනාංකය නැගෙනහිර පුදුකුඩිඉරිප්පුවේ අම්බලාන්පොක්කනේ වෙල්යාය මැදින් ඉදිරියට ඇදෙයි.
තව දුරටත් කියවන්න...
 

අවුරුදු නැකතට නානු ගාති

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)
අද උදේ එළැඹුණු සුබ නැකතින් හිසට කොහොඹ කොළද පයට කොළොන් කොළද තබා අලූත් අවුරුද්දට නානු ගෑම රටපුරා සිදුවිය.
තව දුරටත් කියවන්න...
 

ලංගම වර්ජනය අවුරුද්ද කයි

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)
කොළඹ ඇතුළු පළාත් ගණනාවක ලංගම බස් වර්ජනය නිසා අවුරුදු ගමන් යන්නට ආ සිය දහසකට අධික මගීහු පිටකොටුවේ අතරමං වූහ.
තව දුරටත් කියවන්න...
 

වර්ජකයෝ මහ බස් පොළ පාළු කරති

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)
ඉල්ලීම් කීපයක් මුල් කරගෙන ලංගම බස් සේවකයින් වැඩ වර්ජනයක් ආරම්භ කිරීම හේතුවෙන් කොළඹ කොටුව මධ්‍යම බස් පොළ අද පාළුවට ගියේය. අවුරුදු සමයේ මඟීහු මේ නිසා බල…
තව දුරටත් කියවන්න...
 

කොටියාගෙන් අවුරුදු තෑග්ගක්

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)
මුලතිව් බටහිර පුදුමත්තලාන් බටහිර ප‍්‍රදේශයේදී හමුදාවෙන් සොයාගත් කොටින්ගේ ටී x 55 යුද ටැංකිය ශ්‍රී ලංකා යුද හමුදාවේ සන්නද්ධ බළකාය විසින් මුළුමනින්ම අලූ…
තව දුරටත් කියවන්න...
 

රුහුණු සරසවියට කලින්ම කොහා එයි

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)
රුහුණ සරසවියේ විද්‍යා පීඨ ශිෂ්‍ය සභාව හා කලා හවුල අවුරුදු උළෙල කලින්ම පැවැත්වීය.උපකුලපති මහාචාර්ය සුසිරින් මෙන්ඩිස්, හා නියෝජ්‍ය උප කුලපති මහාචාර්ය රං…
තව දුරටත් කියවන්න...
 

විශ්වකර්ම පුත්තු රන් දිනා එති

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)
ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර අන්තර්ජාතික නිපැයුම්කරුවන්ගේ තරගයේදී රටවල් 45ක තරගකරුවන් දහයක් සමග තරග කැර රන් පදක්කම් දෙකක් දිනාගත් ශ්‍රී ලාංකිකයෝ දෙදෙනෙ…
තව දුරටත් කියවන්න...
 

‘දෙනවයි කියලා දුන්නේ නෑ‘

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)
බඩ ඉරිඟු කරලට සාධාරණ මිලක් ඉල්ලමින් රජරට ගොවීහු අනුරාධපුර නගරයේ උද්ඝෝෂණයක් කළහ. කිලෝව රුපියල් 28 ගණනේ මිලට ගන්නා බව රජය කියතත් තවම එය ඉටුවී නැතැයි ද ඔ…
තව දුරටත් කියවන්න...
 

පොලිසිය ක‍්‍රියාත්මක වෙයි

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)
ලන්ඩන් පාර්ලිමේන්තුව අසල තේම්ස් නදිය අසබඩ පැය 20ක පමණ අනවසරයෙන් උද්ඝෝෂණය කළ පිරිසකගෙන් සිවු දෙනෙක් ලන්ඩන් පොලිසිය අද අත්අඩංගුවට ගනු ලබූහ.
තව දුරටත් කියවන්න...
 

සෙල්ල කතරගමත් විරෝධයක්

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)
නාගරික සංවර්ධන අධිකාරිය සෙල්ල කතරගම පැරැුණි කඩ කඩා අලුත් කඩ මුදලට විකිණීමට යතියි එහි වෙළෙන්දෝ කරගම නගරයේ උද්ඝෝෂණයකින් පසුව කිරිවෙහෙරට ගොස් මහින්ද රාජප…
තව දුරටත් කියවන්න...
 

ලාහෝර් වීරයාට කොළඹදී උණුසුම් පිළිගැනීමක්

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)
ලාහෝර් ත‍්‍රස්ත ප‍්‍රහාරයේදී තමන් ඇතුළු ශ්‍රී ලංකා කී‍්‍රඩකයන්ගේ ජීවිත බේරාගත් මොහොමඞ් කලීල් මහතාව ශ්‍රී ලංකා ක‍්‍රිකට් නායක කුමාර් සංගක්කාර විසින් ශ්…
තව දුරටත් කියවන්න...
 

පුදුකුඩිඉරිප්පුව නිරීක්ෂණය කරමින්

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)
මන්නාරමේ සිට පුදුකුඩිඉරිප්පු දක්වාවු ප‍්‍රදේශ කොටි ග‍්‍රහණයෙන් බේරා ගැනීමේදී වැඩිම ජයග‍්‍රහණ හිමිකරගත්තේ 58 වැනි සේනාංකයයි.
තව දුරටත් කියවන්න...
 

ලෙස්ටර්ට අනූවයි ජනපති උපහාර පුදයි

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)
හෙළ සිනමාවේ ගමන් මෙඟහි මහා පෙරැුළියක් කළ අසහාය චිත‍්‍රපට නිෂ්පාදක ලෙස්ටර් ජේම්ස් පීරිස් අද අනූවැනි වියට පා තැබීය.
තව දුරටත් කියවන්න...
 

රණවිරුවනට යුරෝපා හරසර

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)
ශ්‍රී ලංකාවේ සටන් වැද සිටින රණවිරුවනට උපහාර දැක්වීමේ සංගීත ප‍්‍රසංගයක් අද (4*සිට දින 7ක් යුරෝපයේදී පැවැත්වීමට ඉතාලියේ සහ ප‍්‍රංශයේ සිටින ශ්‍රී ලාංකිකය…
තව දුරටත් කියවන්න...
 

ජේතවනය 14 වසරකට පසු

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)
අනුරාධපුර ඓතිහාසික ජේතවනාරාම ස්ථුපයේ සංරක්ෂණ තව දින කීපයකින් අවසන් වනු ඇතැයි මධ්‍යම සංස්කෘතික අරමුදලේ සංස්කෘතික ත‍්‍රිකෝණ ව්‍යාපෘතිය කියයි. මහසෙන් රජු…
තව දුරටත් කියවන්න...
 

රට රකින පුතුනට යවන්න බුදුපුත්තු කැවිලි හදති

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)
උතුරේ සෙබළුනට අලූත් අවුරුද්දේ රස කැවිලි තෑගි කිරීමට හොරණ මොරගහහේන ශ්‍රී පුර්වාරාමයේ හිමිවරුද කැවුම්, කොකිස්, මුං, අතිරස හදති.
තව දුරටත් කියවන්න...
 
<< ආරම්භය < පෙර 1 2 පසුව > අන්තය >>

Copyright © 2008 Wijeya Newspapers Ltd. All rights reserved.