2009 ජූලි මස 3 වැනිදා සිකුරාදා
 
 
 
 
News image

රථ වාහන පොලිසියත් දැන් යාපනයේ

යාපනයේ ජන ජීවිතය යථා තත්වයට පත් වීමත් සමග වාහන හැසිරැුවීමට පොලිසිය ද දැන් නගරයේ රාජකාරි කරයි. රථ වාහන හැසිරැුවීමට පොලිසිය පැමිණියේ වසර විසි පහකට පමණ පසුවය.

අඟහරුවාදා, 21 අප්‍රේල් 2009 5:28 පෙ.ව

තව දුරටත් කියවන්න...
News image

රජරට ගොවියා හැමදාම දුකේ

තම කුඹුරුවල අස්වැන්න ප‍්‍රවාහනය සඳහා මාර්ගයක් නොමැති නිසා ගලෙන්බිඳුණුවැව ගැටලාව ගොවියන් තම අස්වැන්න කිලොමීටරයක් පමණ දුර කරේ තබාගෙන යෑමට සිදුව ඇත

සෙනසුරාදා, 4 අප්‍රේල් 2009 9:48 පෙ.ව

තව දුරටත් කියවන්න...
 
  ප‍්‍රසිද්ධ විවාදයකට විපක්ෂ නායකගෙන් ජනපතිට අභියෝගයක්
  දේශපාලන විසඳුමකට එන්නැයි ඇමෙරිකාව
ශ්‍රී ලංකාවෙන් ඉල්ලයි
  නාවලපිටිය රෝහලෙන් දින 9 ක බිලිඳකු පැහැරගෙන යද්දී කතක් අත්අඩංගුවට
  දේශපාලනඥයන් ඡුන්දය දීම කැමරා ගත කිරීම තහනම්
  සෝනියා ගාන්ධිටxදරුවන්ට කොටින්ගෙන් මරණ තර්ජන
  හමුදා ප‍්‍රහාරවලින් කොටි 10ක් මරුට
  දෙවරක් ඡුන්දය දාන්න හැදුවොත් අමාරුවේ
  ජාතික පොලිස් කොමිසමේ
4 කගේ කාලය අවසන්
  යුද මුක්ත කලාපයේ තවත් 537 දෙනෙක් පුල්මුඬේට එති
  • 0
  • 1
  • 2
prev
next

ඉදිරි පැය කිහිපය රටට තීරණාත්මකයි

News image

ඉදිරි පැය කිහිපය රට එක්සත් කීරිමපිළිබඳව තීරණාත්මක විය හැකියැයි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කියයි.

2009 අප්‍රේල් 22 වෙනි බදාදා, 4:35 පෙ.ව

තව දුරටත් කියවන්න...

ප‍්‍රභාකරන්ට තව පැය තුනයි

අවි බිම තබා යටත් වන ලෙස කොටි සංවිධානයට රජයෙන් නියම කළ පැය දොළහ අවසන් වීමට ඇත්තේ තවත් පැය තුනකට අඩු කාලයකි.

2009 අප්‍රේල් 21 වෙනි අඟහරුවාදා, 4:15 පෙ.ව

තව දුරටත් කියවන්න...

‘ලොව විශාලතම ප‍්‍රාණ ඇපකරු මෙහෙයුම ලංකාවේ’

News image

ප‍්‍රාණ ඇපකරුවන් මුදා ගැනීමේ ලොව විශාලතම මෙහෙයුමෙන් තිස්පන්දාහක් වන්නි වැසියන් බේරා ගැනීමට ශ්‍රී ලංකා යුද හමුදාව සමත්වී යැයි මහින්ද රාජපක්ෂ ජනපති අරලියගහ මැදුරේදී අද පස්වරුවේ පැවැස...

2009 අප්‍රේල් 20 වෙනි සදුදා, 8:57 පෙ.ව

තව දුරටත් කියවන්න...
 

khsÜ rhsv¾iag ch

whs'mS't,a' ;r.dj,sfha§ wo ^21 jeksod& v¾nkays§ meje;s ;r.fhka fld,algd khsÜ rhsv¾ia ms, ,l=Kq 11 l chla ,eîh' j¾Idfjka ndOd we;sùu ksid ;r.fha m%;sM,h vlaj;a ¨úia kHdh wkqj ;SrK úh'  lsx.aia ½" mkacdí ms, ´jr 20 l§ lvq¨ 6 g 158hs' fld,algd khsÜ rhsv¾ia ms, ´jr 9'2 l§ lvq¨ 1 g 79 hs'

තව දුරටත් කියවන්න...
 

වවුනියා දොස්තර මරා දාලා

වවුනියා රෝහලේ නාරිවේද විශේෂඥ වෛද්‍ය දොස්තර මීරා මොහිදින් නාඳුනන කල්ලියක් විසින් ඝාතනය කර ඇත. මෙය කප්පම් කල්ලියක වැඩක් විය හැකියැයි පොලිසිය කියයි.

තව දුරටත් කියවන්න...
 

කොටි මෝටාර් ගසති

කොටි ග‍්‍රහණයෙන් මිදී යුද හමුදා ප‍්‍රදේශයට එමින් සිටි පිරිසට කොටියන් විසින් එල්ල කැරණු මෝටාර් ප‍්‍රහාරයකින් සෑහෙන පිරිසක් තුවාල ලබා ඇතැයි වන්නි ආරංචි මාර්ග කියයි.

තව දුරටත් කියවන්න...
 

හෝමාගම වෙඩි පත්තුවේ

හෝමාගම මාකුඹුරේ වෙඩි තැබීමක් සිදුවී ඇතැයි පොලිසිය කියයි. බස්නාහිර පළාත් සභා ඡුන්දයේ කාර්යාලයයක් අසලදී මෙම වෙඩි තැබීම සිදුව ඇතැයි ද පොලිසිය පවසයි.

තව දුරටත් කියවන්න...
 

සරණාගතයෝ 70000ක් දැන් වවුනියාවේ

කොටි ග‍්‍රහණයෙන් මිදී ආ හැත්තෑදහසක් වවුනියාවේ සරණාගත කඳවුරුවල සිටිතියි වවුනියාව දිසාපතිනි පි.එස්.එම්. චාල්ස් මහත්මිය කියන්නීය. එක්සත් ජාතීන්ගේ සරණාගත වැඩ සටහනේ සහායෙන් දැන් කූඩාරම් 700ක් පමණ ඉදිකැර තිෙබි.

තව දුරටත් කියවන්න...
 

මැතිසබේ කලබල රැුස්වීම අත්හිටුවයි

ජනතා විමුක්ති පෙරමුණු ක‍්‍රියාකාරිකයකු වන නන්දන බාලගේ මහතා වේයන්ගොඩ කලගෙඩිහේනේදී මරා දමා දින 15 ක් ගතවී ඇතත් කිසිවකු අත්අඩංගුවට ගෙන නැතැයි පවසමින් එම පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීන් මැතිසබයේ උද්ඝෝෂණය කිරීම නිසා කතානායක වීජමු ලොකුබණ්ඩාර මහතා පාර්ලිමේන්තු කටයුතු මිනිත්තු දහයකට අත්හිටැවිය.

තව දුරටත් කියවන්න...
 

අ‘පුර ඩෙංගු මදුරුවාට හරියට වැඩ

මේ වසරේ අනුරාධපුර රෝහලට ඇතුළු කළ ඩෙංගු රෝගීන්ගේ ප‍්‍රමාණය ගිය වසරට වඩා දෙතුන් ගුණයකින් වැඩිවී ඇත. ගිය වසරේ 48 දෙනකු ඇතුළු කළ බවත් මේ වසරේ 136 දෙනකු එහි සිටින බවත් තිදෙනකු මිගිය බවත් නියෝජ්‍ය අධ්‍යක්ෂ දොස්තර එච්.ඒ. කරුණාතිලක පවසයි.

තව දුරටත් කියවන්න...
 
<< ආරම්භය < පෙර 1 2 3 4 5 6 7 8 9 10 පසුව > අන්තය >>

ශ්‍රී ලංකාව අවසන් වටයට
කොළඹ සුගතදාස කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන ආසියානු පාපන්දු සමුළු කුසලාන...
දෙපිලම කරට කර
කොළඹ සුගතදාස කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන ආසියානු පාපන්දු සමුළු කුසලාන...
ශ්‍රී ලංකා පිල පෙරමුණ ගනී
කොළඹ සුගතදාස කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන ආසියානු පාපන්දු සමුළු කුසලාන...
ලංකා බැංකුව ගමට අත දෙයි
කොට්ටුකච්චියේ දිළිඳුකම පිටුදැකීම සඳහා ආනමඩුව ලංකා බැංකුව ගැමියනට අත දෙයි....
වැවිලිකරුවෝ එඩිතරව අර්බුදයට මුහුණ දෙති
ශ්‍රී ලංකාවේ වැවිලි කර්මාන්තයේ වසර 140ක ඉතිහාසයේ දරුණුතම  අර්බුදයට මුහුණු...
බ‍්‍රැන්ඞ්ක්ස් සමාගම
අන්තර්ජාතික සම්මාන රැුසක් දිනා ගත් බ‍්‍රැන්ඩික්ස් සමුහයේ සිදුව කම්හල ලොව...

කොටි නායක වේළුපිල්ලේ ප‍්‍රභාකරන්ගේ අනාගතය කුමක් වේද?
 
News image

සීගිරිය

කොළඹ සිට කුරුණෑගල දඹුල්ල මාර්ගයේ ඉනාමලූව හන්දියෙන්...

News image

පොළොන්නරුව

ශී‍්‍ර ලංකාවේ පැරැුණිරාජධානි අතරින් අනුරාධපුරයට පම...

News image

අනුරාධපුරය

ලෝක උරුමයක් වන අනුරාධපුරය ශී‍්‍ර ලංකාෙවි දීර්ඝතම ර...


ලෙස්ටර්ට අප කළගුණ සැළකුවාද?
”මා සිතන අන්දමට ආසියානු සිනමාව ලෝක සිතියමෙහි සටහන් කරන ලද්දේ සිනමාකරුවන්...
ටෙලිනාට්‍ය චින්තනයේ වෙනසක් ඕනෑ
අඳුරට  සාප  නොකර නොසිට  එක් පහනක් හෝ දැල්වීමේ උදාර අරමුණ ඇති ඔහු...
භාෂා රීති නොසලකා හැරීම ජාතියේ අවාසනාවක්
කැලණි විශ්වවිද්‍යාලයේ සිංහල අංශයේ අංශාධිපති ධුරයද එම විශ්ව විද්‍යාලයේ...

කොටි ගෙරැුවුම් ඉවර කරන්නට
කොටියා යුද මුක්ත කලාපයට කොටුකැර ගැනීමෙන් පසුව යුද හමුදාවේ 58 වැනි සේනාංකය...
බලගතු අවියක් ගිළිහේ
හැම අතින්ම කොටුවී සිටින කොටියා ගුවන් යානාවලට වෙඩි තැබීම සඳහා ට‍්‍රක් රියක...
හමුදාවෝ පෙරමුණටම ඇදෙති
යුද හමුදා 55 වැනි සේනාංකය ඊසාන දිග පුදුකුඩුඉරිප්පුවට ඇතුළු වී පෙරමුණට...

රජරට ගොවියා හැමදාම දුකේ
තම කුඹුරුවල අස්වැන්න ප‍්‍රවාහනය සඳහා මාර්ගයක් නොමැති නිසා...
මිනිස් මුහුණක් ඇති කුරුමිණියෙක්
මිනිස් මුහුණක හැඩය ගත් මේ කුරුමිණියා කුලියාපිටිය ජුම්මා මුස්ලිම් පල්ලියේ...
මහා ඇමැතිගෙන් වල් අලියාට කෙසෙල් කැනක්
ඌව මහා ඇමැති ගාමිණී විජිත් විජයමුණි සොයිසා මහතා සෙවනගල යද්දී උඩවලවේ...
 
 
Copyright © 2008 Wijeya Newspapers Ltd. All rights reserved.